Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
නුගේගොඩ ප්‍රමුඛතම අධ්‍යාපන ආයතනයක් වන Siyochem Institute හි Receptionist/Front Desk Officer සඳහා ඇබෑර්තු ඇත.
අධ්‍යාපන ක්ෂේත්රයේ වෘත්තීය ජීවිතයක් ගොඩනඟා ගැනීමට කැමති, සුහදශීලී, වගකීම් සහිත හා හොඳ සන්නිවේදන කුසලතා ඇති ඔබට මෙය කදිම අවස්ථාවකි.
සුදුසුකම් (Qualifications)
• වයස අවුරුදු 18 – 30 අතර වීම
• සාමාන්‍ය පෙළ (G.C.E. O/L) සමත් වීම
• මූලික පරිගණක දැනුම තිබීම
• සිනහවෙන් හා වෘත්තීයමය ලෙස පාරිභෝගිකයන් පිළිගැනීමේ හැකියාව
• හොඳ සන්නිවේදන හා සංවිධාන කුසලතා
• කණ්ඩායමක් සමඟ කාර්යක්ෂමව වැඩ කිරීමේ හැකියාව
අමතර සුදුසුකම් (Added Advantages)
• ඉංග්‍රීසි භාෂාවෙන් සන්නිවේදනය කිරීමේ හැකියාව
• Microsoft Office (Word, Excel, PowerPoint) භාවිතයේ දැනුම
• මූලික ගිණුම්කරණ දැනුම
• Reception / Customer Service / Front Office කටයුතු පිළිබඳ පළපුරුද්ද (තිබේ නම් විශේෂ වාසියකි)
ඔබගේ වගකීම් (Job Responsibilities)
• ආයතනය වෙත පැමිණෙන සිසුන්, දෙමාපියන් සහ අමුත්තන් සුහදශීලීව පිළිගැනීම
• දුරකථන ඇමතුම්, WhatsApp සහ අනෙකුත් විමසීම් වෘත්තීයමය ලෙස හැසිරවීම
• පාඨමාලා, පන්ති කාලසටහන් සහ ලියාපදිංචි කිරීම පිළිබඳ තොරතුරු ලබා දීම
• ශිෂ්‍ය ලියාපදිංචි කිරීම් සහ ලේඛන නිවැරදිව පවත්වාගෙන යාම
• Front Desk පරිපාලන කටයුතු සහ දෛනික කාර්යාල මෙහෙයුම් සඳහා සහාය ලබා දීම
• සිසුන්, දෙමාපියන් සහ අදාළ අංශ අතර සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම
ඔබත් සුහදශීලී, පිළිවෙළට වැඩ කරන, වගකීම් සහිත හා සේවාලාභීන් සමඟ කාර්යක්ෂමව කටයුතු කළ හැකි තරුණයෙක් / තරුණියක් නම්, දැන්ම අප හා එක්වන්න.
📩 ඔබගේ CV එක 0769800132 අංකයට WhatsApp කරන්න.
📧 [administration@siyochem.lk](mailto:administration@siyochem.lk) යන Email ලිපිනය වෙතද ඔබගේ අයදුම්පත යොමු කළ හැක.

