💼 තනතුර : Receptionist
Chathu & Malani – මොරටුව කටුබැද්ද
(පාරිභෝගික සේවා සහ මෙහෙයුම් සේවා)
💠 සුදුසුකම් :
【~】✪ රැකියාවට සුදුසු විලාසිතාව සහ පෞරුෂයක් තිබීම
【~】✪ මූලික පරිගණක / පරිපාලන සුදුසුකම්
【~】✪ ඉරිදා දිනවල වැඩ කිරීමට කැමැත්ත වීම
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ පාරිභෝගික සේවා කටයුතු සහ මෙහෙයුම් කටයුතු කාර්යක්ෂමව සිදු කිරීම
【~】✪ වාහන සවිස්තරාත්මක සේවා (Auto Detailing) සම්බන්ධ පාරිභෝගික ඉල්ලීම් කළමනාකරණය කිරීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
වැටුප් සාකච්ඡා කළ හැක.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, පහත WhatsApp අංකයට හෝ මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
📳 දුරකථන අංකය :
Whatsapp: 0772 651 650
📧 ඊ-මේල් ලිපිනය : ing.automobileengineering@gmail.com
📪 ලිපිනය :
මොරටුව, කටුබැද්ද
වැඩ කරන වේලාව: 8am – 5pm
නිවාඩු: සතියට 1 දිනක් (ඉරිදා වැඩ කිරීමට සිදුවේ)
$