Realme C30
✅ IPS Display (Original company display)
✅ Touch 100% Working
✅ Battery Excellent 🔋 (Days 2+ backup with normal use)
✅ Storage 32GB
✅ RAM 3GB
✅ Android 11
✅ All Apps Working (PickMe, Facebook, WhatsApp, TikTok, YouTube ,etc.)
📌 Rear camera is slightly blurry. ✅ Selfie Camera Good 👍
ෆෝන් එක හොඳට වැඩ කරනවා. ටච්, ඩිස්ප්ලේ, බැටරි සියල්ල හොඳ තත්ත්වයේ තියෙනවා. PickMe ඇතුළු ඕනෑම App එකක් හොඳින් වැඩ කරනවා. පිටුපස කැමරාව ටිකක් blur වුණත් සාමාන්‍ය භාවිතයට කිසිම ගැටලුවක් නැහැ. බැටරි backup එක දවස් 2කටත් වැඩිය පුළුවන්.