විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල (UCSC, SLIIT, NIBM, BIT, etc.) සිසුන් සඳහා React, Python සහ MySQL භාවිතා කර උසස් තත්ත්වයේ Mini Projects සහ Assignments සාදා දෙනු ලැබේ.
ඇයි මා තෝරාගත යුත්තේ?
මම රජයේ පාසලක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) පුහුණු ගුරුවරියකි.
Fullstack Web Development (React/Node.js) පිළිබඳ වෘත්තීය පළපුරුද්ද ඇත.
ඉතා ඉක්මනින් (පැය 24-48 ඇතුළත) වැඩ නිම කර දිය හැක.
පිරිසිදු කේතනය (Clean Code) සහ පැහැදිලි කිරීම් සහිතයි.
ලබාගත හැකි සේවාවන්:
React Single Page Applications (Websites)
Python Programming Scripts
Database Design (MySQL)
HTML/CSS UI Design
සාධාරණ මිල ගණන්. වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.