සීදුව නගරයටත් , කටුනායක නගරයටත් පහසුවෙන්ම ළඟා වීමට හැකි රද්දොළුගම නිවාස සංකීර්ණයෙන් සියලුම පහසුකම් සහිත අගනා නේවාසික බිම් කොටසක් විකිණීමට ඇත.
👉රද්දොළුගම ටවුමට මීටර් 200යි.
👉සීදුව - කොටුගොඩ මාර්ගයට විනාඩි 2යි.
👉සීදුව නගරයට විනාඩි 5 යි.
👉කටුනායකටත් විනාඩි 5යි.
👉මීගමුවටත් පහසුයි
✅තෙකලා විදුලිය
✅නළ ජලය
✅කාපට් කළ පුළුල් මාර්ග
✅ආරක්ෂිත වට තාප්ප
✅නිරවුල් ඔප්පු
✅ප්රදේශීය සහා අනුමැතීන් සහිත අගනා බිම් කොටසකි.
👉එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂි වට්ටමක් .
👉පොළී රහිතව ගෙවන්න මාස 24 ක්
👉වාර්ෂික පොලිය 6% යටතේ මාස 40 ක් දක්වා ගෙවීමටත්
👉බැංකු ණය පහසුකම් සමගින්