සීදූව නගරයටත් කටුනායක නගරයටත් පහසුවෙන් ලඟා වීමට හැකි රද්දොළුගම නිවාස සංකීර්ණයෙන් සියලුම පහසුකම් සහිත නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස් පහසු ගෙවීමේ ක්‍රමයට විකිණීමට ඇත.
👉කටුනායක අධිවේගී පිවිසුමට මිනිත්තු 5යි.
👉බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට විනාඩි 5යි.
👉 සීදූව නගරයට කිලෝමීටර 3යි.
👉රද්දොළුගම ටවුමට මීටර් 200යි.
✔️තෙකලා විදුලිය
✔️නළ ජලය
✔️කාපට් කළ පුළුල් මාර්ග
✔️තැනිතලා බිම් කොටස්
✔️නිරවුල් ඔප්පු
✔️අනුමත පිඹුරුපත්
✔️කොන්ක්‍රීට් කළ කානු පද්ධති
✔️ආරක්ෂිත වට තාප්ප් සමගින් ගේට්ටු
සියලුම පහසුකම් අත ළඟම ඇති ඔබගේ ඉහළ ජීවන රටාවට කටුනායක නගරයට ළඟම හොඳම තැන
👉එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී වට්ටමක්
👉පොළී රහිතව ගෙවන්න වසර 2ක්
👉මාස 40ක් 6% පොළී යටතේ ගෙවීමට අවස්ථාවක්
👉වසර 5ක් දක්වා පහසු ගෙවීමේ ක්‍රම
👉බැංකු ණය පහසුකම්