රද්දොළුගම ප්රයිම් ලෑන්ඩ්ස් පිටුපස ඉඩමක් විකිණීමට ඇත.
ප්රමාණය- 15.8
පාර- අඩි 12
වතුර හා විදුලිය පහසුකම් ඇත.
කටුනායක අධිවේගි මාර්ගයට- විනාඩි 15
100% නිරවුල් ඉඩමකි.