Rc Car Off-Road 4wheel
"සියලු විස්තර සම්පූර්ණයෙන් කියවා පමණක් අපව අමතන්න."
සියලුම චායාරූප අප විසින් විකුණන ලබන භාන්ඩවල සත්‍ය චායාරූප වේ.අවශ්නම් whatsApp හරහා පරීක්ශාකර හැකිය.ඇවිත් පරීක්ශාකර බලා මිලදීගත හැකිය.
තෑගි දීමට ඉතාමත් සුදුසුයි.
ශොප් වලින් ගත නොහැකි ඉතාම අඩු මුදලට ඉහල ගුනාත්මක භාවයෙන් යුතු සෙල්ලම් කාර් එකකි.
රුපියල් 9350/= පමණි.
JJRC q210 amphibious off-road 4wheel car
Brand-JJRC චීනයේ ප්රමුඛ rc toys නිශ්පාදන ආයතනය මගින් නිශ්පාදනය කෙරේ.
100% waterproof
ජලය හා ගොඩ බිම යන ඕනෑම ස්ථානයක සෙල්ලම් කල හැකි off-road සෙල්ලම් කාර් එකකි.
ජලය තුල බෝට්ටුවක් මෙන් පැදවිය හැකිය.ජලය කාන්දු නොවන ලෙස රබර් සීලර් මගින් හොදින් ආවරණය කර ඇත.
පාලකයද waterproof වේ.වේගය higH -low ලෙස මාරු කල හැකිය.ස්වයංක්‍රීයව දාවනය වන මොඩ් සහිතයි.
රෝද හතරම කැරකැවිය හැකි 4wheel නිසා ඕනෑම ස්තානයක සෙල්ලම් කල හැකි ජවසම්පන්න කාර් එකකි.
ඉහල ගුණාත්මක අමුද්‍රව්‍ය වලින් තනා ඇත.
ඉහල ඇම්පියර් බැටරිය නිසා වැඩි බලයක් හා 30 මිනිත්තු වලට වැඩි සෙල්ලම් කාලයක් ලබා දේ.
100m දුරක සිට පාලනය කල හැකිය.
.
අනෙකුත් සෙල්ලම් වාහන සමග සසදන විට ගෙවන ගානට ඉතාමත්ම ගුණාත්මක හා වටිනා වාහනයකි.
Cod කෑෂ් ඔන් ඩිලිවරි පහසුකම ඇත.Cod සදහා රු 350 මුදලක් අයවේ.එය කලින් තැම්පත් කරන්නේනම් පමණක් cod පහසුකම ලබාදේ.*භාණ්ඩ ඇණවුම් කොට නොගෙන සිටීම මෙයට හේතුවයි.*
කුරුණෑගල නගරයට පැමිණ පරික්ශාකර බලා කැමතිනම් මිලදීගත ගත හැකිය.පැමිණීමට ප්‍රතම දැනුම් දෙන්න.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Jjrc Q210 Off-Road Rc Car
Brand NewKurunegala, Other Hobby, Sport & Kids ItemsRs 9,35031 days
Hot Wheel Race Car
UsedKurunegala, Other Hobby, Sport & Kids ItemsRs 2,40058 days
Baby Stroller / Go cart
Brand NewKurunegala, Children's ItemsRs 18,0004 days
F998 Live Sound Card Full Set
Other Brand | Brand NewKurunegala, Musical InstrumentsRs 15,50027 days