රබර් සෙරෙප්පු නිශ්පාදනයට අවශ්‍ය Full Cutter set ( DSI ඔරිජිනල් සයිස් ඔරිජිනල් හැඩ වලට සකසා ඇත. සෙරෙප්පුවේ පටිය දැමීමට අවශ්‍ය සිදුරු තුනද කට් වෙන ලෙස සකසා ඇත, ගැහැනු පිරිමු කුඩා දරුවන්ගේ සියලූම සයිස් සහිත කටර් 21ක් සහිතයි)
(මැනුවල් මැශින් එකකින් උවද පහසුවෙන් කට් කිරීම් කල හැකි තියුනු කැපුම් දාර සහ අව්ශ්ය බර සහිතයි.
මැශින් එක සෙරෙප්පුවෙ පටි සිදුරු කැපුම් බැලනස් කිරීමට සහ පටිය සෙරෙප්පුවට දැමීම සදහා වේ.( electric auto)
Dilan