හදපාන්ගොඩ හොරණ බස් මාර්ගයට නුදුරින්. මාසික ආදායමක් ගත හැකි. රබර් වගාව සහිත. ඉඩමක් විකිනිමට. පර්චස 40 හෝ ඊට වැඩි කොටස් ලෙසද මිලදී ගත හැක.