RAVO ELECTRONIC KEYBOARD- RVO-KT900
කීබෝඩ් එකේ කිසිම ප්රශ්නයක් නෑ..ප්රැක්ටිස් කරන කෙනෙක්ට හොඳයි..අරගෙන හරියටම මාසයයි..
හොදයිනම් ඇවිල්ලා බලලා අරන් යන්න..
මාස 5ක වොරන්ටියක් තාමත් තියනවා..
PITCH බෙන්ඩ් එකක් තියනවා..
කතා කරලා ගාන අඩු කර ගන්න පුලුවන්..