♦️ RANOMOTO PATTAYA 2021♦️
🔹Showroom condition 🧀.
🔹Home used.
🔹1st owner.
🔹Low milage.
🔹Original two keys.
🔹vic, service records, catalogue.
🔹Self start 100%.
🔹Engine 100%.
🔹Running 100%.
🔹Front Tire 98%.
🔹New Rear Tire 60%.
🔹Battery 100%.
🔹Original paint 100%.
🔹License insurance update.
🔹Document clear.
🔹No errors.
🔹No accidents.
ප්රදර්ශනාගාර තත්වයේ පවතී. ඔරිජිනල් යතුරු දෙකම,Vic sticker, සර්විස් රෙකෝඩ්, කැටලොග් සියල්ල ඇත. සීරිලා නැත. හැප්පිලා පෙරලිලා නැත. අරන් හදන්න කිසිවක් නොමැත. හොඳටම තෙල් කරනවා. නිවසේ පාවිච්චි කරන ඉතාම අනර්ඝ තත්වයේ ඇති මෙම යතුරුපැදිය පරික්ෂා කර මිල සාකච්ඡා කරගත හැකිය. පදින්න ගන්න කෙනෙක්ට අති සුපිරියක්. අරන් පදින්න විතරයි තියෙන්නෙ.