⭕ 125 cc එංජිම
⭕ 11L පෙට්රල් ටැංකිය
⭕ ගියර් 5
⭕ වියට්නාම් නිශ්පාදනය සහ ජපන් කාර්බ් එකක් සහිතයි.
⭕ Tubuless ටයර්
⭕ ඉදිරිපස Disk break
⭕ පලල වැඩි පිටුපස ටයර් නිසා වැඩි ආරක්ශාවක්.
⭕ වසර 4ක අසමසම වගකිම
📣 125 කාන්ඩයේ අඩුම මිල සහ අඩුම මුලික ගෙවිම 🔥
එකම විසඳුම...‼️
GN 125 🔥
අද්විතීය ජපන් තාක්ෂණයේ බලමහිමය සමග දැන් ඔබ වෙතට..💪
මිල - රු.647500 /-
ලිසින් සදහා රු.159,000 /- සිට ගෙවා රැගෙන යන්න.
(ලියාපදිංචිය ,රක්ශණය සියල්ල නොමිලේ .)
ගැනුම්කරු සමග පවුලේ එක් අයකු ID Copy සමග පැමිනෙන්න .
සියලුම මෝටර්සයිකල් සදහා නොමිලේ සේවා වාර 4 ක් සමඟ අවුරුදු 4 ක හෝ 40000 Km ක අසම සම වගකීමක්.
සියලුම යතුරු පැදි ආනයනය නතරකර ඇති මොහොතක Senaro මොටර් ආයතනය දෙශියව ලංකාවෙ එකලස් කරනු ලබන යතුරුපැදියකි.
NETHMI MOTORS - කදාන