පර්චස් 6යි.
පිරිසිදු ඔප්පුව.
ඉඩම සහ නිවස plan අනුමත කර ඇත.වරිපනම් බදු ගෙවමින් තිබේ.බැංකු ණය සඳහා සියළු සුදුසුකම් සපුරා ඇත..
වතුරටැංකි, නල ජලය සහ විදුලිය.
යට තට්ටුවේ වැඩ ඉවර කර ඇත.
කාමර දෙකයි.මාස්ටර් එක (LG inverter a/c).
උඩ තට්ටුව සඳහා slab 1 දමා ඇත.(පඩිවෙල එළියෙන් පමණයි)
ලෝලෙවල් පාරට මීටර් 500 යි..
Highway entrance මිනිත්තු 10යි..
කැළණි විහාරයට මිනිත්තු 5යි..