📌 BRAND NEW
📌දැන් KOKO PAYMENT හරහා REGISTER වෙලා ඉන්න ඔයාට වාරික 3 කින් ගෙවීමේ ක්‍රමයට අපෙන් ලැප්ටොප් පරිගණ හා පරිගණක උපාංග මිල දී ගැනීමේ හැකියාව තිබේ.😍
📌 ආනයනය කරන ලද හා ශ්‍රී ලංකාව ඇතුළත භාවිතා කර නොමැති 100% ක් අලුත් තත්ත්වයෙන් යුත් ලැප්ටොප් පරිගණක දැන් විශේෂ වට්ටම් යටතේ ලබා ගත හැක.
📌 ඔබට අවශ්‍ය අගල් ප්රෙමානයෙන් යුත් මොනිටර් විශාල ප්රේමාණයක් අප ආයතනයේ ඇත. ඔබට ඇවිත් තෝරා ගත හැකි අතර අවශ්‍ය නම් නිවසටම ගෙන්වා දිය හැක .
📌ඔබගේ පරිගණක සිහිනය සැබෑ කර ගැනීමට වසර 10ක කාලයක් පමණ විශ්වාසනීය සේවාවක් සපයන අපව තෝරා ගැනීම සම්බන්දයෙන් ඔබට ස්තුතීයි !
🌸🍃🌸🍃🌸🍃🌸🍃🌸🍃🌸🍃🌸🍃🌸🍃🌸 🌸🍃🌸🍃🌸
Brand Name RAMSTA
Model No: RAMSTA 120GB SSD
SSD Type SATA 3
Main Features
Capacity 128GB
Flash 3D NAND
From Factor M.2
Physical Info
Read Speed (Max.) 562MB/s
Write Speed (Max.) 468MB/s
Dimension 100 x 69.9 x 7mm
Color Red
Warranty 1 YEAR WARRANTY
⭕CALL FOR MORE DETAILS
⭕MD COMPUTER SOLUTIONS.
⭕HOMAGAMA (OPPOSITE TO THE NSB BANK)