වැස්ස පටන් ගන්නකොට තමයි problem එක හොයාගන්නේ.
වහලෙන් වතුර වැටෙනවා… wall එක කලු වෙනවා… ground එක damage වෙනවා…
ඒ වෙලාවට repair කරන එක late. really late.
එකම solution එක — proper Rain Gutter system එකක් දාගන්න එක.
අපි කරන්නේ:
✔ 0.47mm strong sheets (cheap stuff නෙවෙයි)
✔ AMANO / VIDMA / SUPER quality
✔ iPanel + Ceiling වැඩත් එකට handle කරනවා
✔ 15 YEARS WARRANTY (long term use… no stress)
මට honestly කියන්න ඕන… මේක cost එකක් නෙවෙයි, protection එකක්.
ගෙයක් build කරනකොට මේක skip කරන එක තමයි biggest mistake එක.
ඔයාලට free advice එකක් දෙනවා…
වැස්ස full start වෙනකලින් මේක fix කරගන්න.
Inbox දාන්න / call කරන්න.
Work එක clean… finish එක neat… time
waste නෑ.