Upgrade Your Setup with the Sleek RageX 22" White Edition Monitor! 🚀
ඉතා නවීන සහ ආකර්ශනීය සුදු පැහැති නිමාවකින් යුත් RageX 22" White Edition මොනිටරය දැන් අපෙන් ලබාගත හැක. Gaming, Office වැඩ හෝ අධ්‍යාපනික කටයුතු සඳහා මෙය කදිම තේරීමකි.
Key Features / සුවිශේෂී විශේෂාංග:
Display: 22" Full HD (1920 x 1080p) Resolution
Panel Type: VA Panel (ඉහළ ප්‍රතිරූපණ ගුණාත්මකභාවය සඳහා)
Refresh Rate: 100Hz Motion Plus (ඉතා සුමට දර්ශන තල)
Design: 8mm Ultra Slim Profile & Frameless (ඉතා තුනී සහ රාමුවක් රහිතයි)
Viewing Angle: 178° Wide Viewing Angle
Game Mode: Gaming සඳහාම විශේෂිත Game Mode එකක් සහිතයි.
Technical Specs:
Model: 220F
Ports: 1 x HDMI Port & 1 x VGA Port
Color Support: 8 Bit 16.7M colors with HDR 10
🛡️ Warranty: 3 Years Trusted Warranty (වසර 3ක විශ්වාසනීය වගකීමක් සහිතයි)
💰 Special Offers: Best offers available for Wholesale buyers! (තොග මිලදී ගැනීම් සඳහා විශේෂ වට්ටම්)
Monitor, LED Display, Gaming Screen, 100Hz Monitor, VA Panel, RageX Monitor, Computer Accessories Sri Lanka, monitor, 22" Monitor