රාගම පර්චස් 33 ක අගනා බ්ම් කොටසක් ඉක්මනින් විකිණීමට....
සුන්දර නිස්කලංක පරිසරය...
තේවත්ත පල්ලියට කිලෝමීටර 1
රාගම නගරයට කිලෝමීටර 3
බටුවත්ත දුම්රිය ස්ථානයට මිනිත්තු 5
කොළඹට කිලෝමීටර 15
රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලට කිලෝමීටර 2
දකුණු අධිවේගී මාර්ගයට කිලෝමීටර 5
-------------------------------------------------------------------
තෙකලා විදුලිය
නල ජලය සහ ළිං ජලය
පැහැදිලි මාර්ග ප්‍රවේශය
සුපිරි වෙළඳසැල්, රජයේ සහ ජාත්‍යන්තර පාසල් වලට ආසන්නයි
රාගම වෛද්‍ය පීඨයට ආසන්නයි
මිල (පර්චසයකට ලක්ෂ 5.5)
සාකච්ඡා කළ හැක..
වැඩි විස්තර සඳහා අමතන්න
අමරසේන මහතා
33 PERCHES BEST LAND FOR QUIK SALE IN RAGAMA..
Residential area
Quiet Environment for leaving
1km To Thewaththa Church
3km To Ragama Town
5min to railway station Batuwattha
15km to Colombo
2km To Colombo North Teaching Hospital Ragama
5km to southern Express Way
--------------------------------------------------------------------
Electricity
Pipe born water and well water
Clear Road Access
Close to super markets,Government and International schools
Close to Ragama medical faculty
Price ( 5.5 lak per perch)
Negotiable
Call for seen on appointment Genuine byers
For more details contact
Mr.Amarasena