Ragama Thewatta Road 13.5 Perches Land For Urgent Sale
# 13.5 පර්චස් / 550000 එක පර්චසයක්
# 2.5 km රාගම
# 2 km ගණේමුල්ල - කඩවත පාරට.
# 300 m රාගම - වැලිපිල්ලෑව පාරට.
# නිවසට අඩි 13 පාර.
# තේවත්ත පල්ලියට 500 m ( bus route 325 සහ 326 සහ 327)
# (මිල ගණන් සාකච්ඡා කල හැක)
📍නගරයට ආසන්නයේ පිහිටි ප්රදේශයක් උවත් ඉතා නිස්කලංක පරිසරයකට හිමිකම් ඇති මෙම ඉඩම පිහිටි ස්ථානයට කොළඹ වරාය ඉතා පැහැදිලිව පෙනේ.
Per perch 550,000
negotiable
වැඩි විස්තර සඳහා අමතන්න
වැඩිම ඉල්ලුමට ඉතා ඉක්මනින් විකිණීමට.