පර්චස් 14.5
බටුවත්ත දුම්රිය පොළට මීටර් 400
රාගම කඳාන බස් පාරට මීටර් 300
බටුවත්ත නගරයට මීටර් 400
රාගම නගරයට කිලෝමීටර් 4.5
කඳාන නගරයට කිලෝමීටර් 4.5
නිස්කලංක වටපිටාව
සින්නක්කර ඔප්පු
ඉඩම වටා තාප්පය බැඳ ඇත
ප්රධාන පාරට මීටර් 100 (ආතර් පෙරේරා මාවත)
අඩි 12 පාර
බැංකු ණය ලබාගත හැකිය. Plan අනුමත කර ඇත.
පර්චස් එකක් 470,000 පමණි.