ඉතාමත් අලංකාර සහ උසස් තත්ත්වයේ පවතින Titan Raga කාන්තා අත් ඔරලෝසුවක් විකිණීමට ඇත. විශේෂ උත්සව අවස්ථා සඳහා මෙන්ම කාර්යාලීය භාවිතයටද (Office use) ඉතාමත් කදිමයි.
• Brand: Titan Raga (Original).
• Design: පබළු මෝස්තර සහිත රන්වන් පැහැති (Gold-toned) අලංකාර බ්රේස්ලට් එකක් සහිතයි.
• Condition: ඉතා හොඳ තත්ත්වයේ පවතී (Excellent condition).
• Display: පැහැදිලි සුදු පැහැති තිරය (Clear white dial).
• Included: මුල් පෙට්ටිය (Original Titan box) සමඟ ලබා දේ.
දෙවතාවක් used කර ඇත.