🚛 රැකියා අවස්ථාව – Freezer Truck Driver (බර වාහන රියදුරු)
අපගේ ආයතනය සඳහා Freezer Truck Driver තනතුර සඳහා සුදුසු අයදුම්කරුවන් බඳවා ගනු ලැබේ.
සුදුසුකම්:
✅ වලංගු බර වාහන රියදුරු බලපත්රය
✅ lorry or freezer truck පැදවීමේ පළපුරුද්ද තිබීම වඩාත් සුදුසුයි
✅ වගකීමෙන් හා ආරක්ෂිතව රිය පැදවීමේ හැකියාව
✅ කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව
වැටුප:
💰 රු. 65,000 – 75,000 (පළපුරුද්ද අනුව)
📍 සේවා ස්ථානය: kandana
📞 අයදුම් කිරීමට / වැඩි විස්තර සඳහා:
0765598151