ප්ලස් ජොබ්ස්
ලයිසන් අංකය 2632
අනුමත අංකය AL/2632/0002/2024
ආහාර / නවාතැන් / ගුවන් ටිකට්පත් - නොමිලේ
බදවා ගැනිමේ ගාස්තු කිසිවක් අය නොකෙරේ.
සියලු වියදම් ආයතනය විසින් දරනු ලබයි.
මූලික වැටුප RM 1500 (RS.100,000) +100 RM නිවාඩු දින සඳහා
නියම සහ කොන්දේසි
1. කොන්ත්රාත් කාලය වසර දෙකක් (2) වේ.
2. වයස: අවුරුදු 22 - 44 කාන්තා කාණ්ඩය පමණි.
3. දිනකට වැඩ කරන කාලය පැය 12 නොඉක්මවන අතර සතියට එක් නිවාඩු දිනයක්
4. සියලුම පත්වීම්, පත්වීම් දින සිට දින 90 ක පරිවාස කාලයකට යටත් වේ.
5. අනෙකුත් සියලුම නියමයන් සහ කොන්දේසි රැකියා කරන රටේ අදාළ නීතියට අනුකූල වේ.
අයදුම් කිරීම සදහා පහත දක්වා ඇති ලේඛනවල ජායාරූප මෙම විද්යුත් තැපෑල වෙත යොමු කරන්න
plusjobsmp@gmail.com
විදේශ ගමන් බලපත්රයේ වර්ණ ස්කෑන් පිටපතක්
සවිස්තරාත්මක ජෛව දත්ත පත්රිකාවක්
මෑතකදී ගත් ගමන් බලපත්ර ප්රමාණයේ ඡායාරූපයක් සහ සම්පූර්ණ ඡායාරූපයක්
වැඩි විස්තර සඳහා කරුණාකර අප අමතන්න
0777160300
0662232028
අංක 51/9,
ඇල්වල,
උකුවෙල