යක්කල - වරපලාන සුන්දර වෙල් යායකට මායිම්ව 🎋
ගම්පහ කිරිදිවැල 231 බස් පාර අසලින් 🚶
ප්රධාන මාර්ගයට 1 km දුරින්
ගම්පහ - රදාවාන ප්රධාන බස් පාරට සැණෙකින් ළගාවිය හැකි, එදිනෙදා ජීවිතයේ වෙහෙසකාරි බවින් මිදී
සැනැසිලිදායී පරිසරයක ජීවන ගමන අරඹන්න නියම තැනක්! 🫵
--------------------------------------
ඔබ ඉඩම ලබාගන්නේ අත්පිට මුදලට නම් .........
ඉඩමේදි හෝ අප කාර්යාලයේදි රු. 50,000/ක් ගෙවා බිම් කොටස වෙන් කරවා ගත හැකිය.....
මූලික ගෙවීම් සම්පූර්ණ විමට 30% ක් දින 14 ක් තුළ ගෙවා ඉතිරිය මසක් ඇතුළත ගෙවන්නේ නම් සුවිශේෂි වට්ටමක් ඔබට අපෙන් ..................
එසේ නැතහොත් මාස 12 ක් ඇතුලත පොලී රහිතව ගෙවන්න.
• විදුලිය
• බැංකු ණය
• තාර යෙදු මාර්ග
• කොන්කී්රට් කාණු පද්ධති
• පහසු ගෙවීමේ ක්රම සහිතයි ............
☎ දැන්ම අපට කථා කරන්න