පර්චස් 10, නිවෙස් 2 ඇත , එකක් දෙමහල් නිවස බිම්මහල වැඩ අවසන් .සාලය ටයිල් කිරීමට ඇත ,කාමර 1,බාත් රූමි 1 ,
එම ඉඩමේම අනෙක් නිවස
කාමර 2, බාත් රූමි 1 ,සාලය , කුස්සිය සහිතයි
තාප්ප ගේට්ටු දමා ඇත ,
ගාලු පාරට මීටර් 500,
දේවස්ථානයට මීටර් 370,
prince of wales විද්‍යාලයට මීටර් 550,
සියලු ලිපි ලේඛන සහිතයි .