රැකියා පුරප්පාඩු / Job Vacancies
දිවයිනේ ප්‍රධානපෙලේ පාර් සල් බෙදා හරින සමාගමක් (Courier Company) වන අප ආයතනය අප ඉහත සඳහන් කළ ශාඛාවේ පහත සඳහන් ඇබෑර් තු ඇත.
රාත්‍රී මෙහෙයුම් සහායක (Night Operation Assistant)
තිබිය යුතු අවම සුදුසුකම්,
01. පස්වරු 2.00 සිට පස්වරු 10.00 දක්වා වැඩ කිරීමට හැකියාව
02. වයස අවුරුදු 50 ට අඩු විය යුතුය
03. ස්මාර්ට් ජංගම දුරකථනයක් තිබිය යුතුය
විමසන්න - 077 108 2858
DOMESTIC EXPRESS PVT LTD