කඳාන රාගම පාරේ වල්පොල නවතම දෙමහල් නිවස විකිණීමට ඇත
📍 පර්චස් 7යි
🛏️ ඉඩකඩ සහිත නිදන කාමර 4 ක් (අඩි 14 x10 කාමර 2 ක්) සහ (අඩි 12 x10 කාමර 2 ක්)
🚿 නානකාමර 2
🍽️ කෑම කාමරය
🍽️ මුළුතැන්ගෙයි පැන්ට්‍රිය
🚰 ජල ටැංකිය
🚗 වාහන 3 ක් නැවැත් වීෙම් පහසුකම
🚧 වට තාප්පය 🔒රෝලර් ගේට්ටුව
🛣️අඩි 15 පාර
📍 ප්‍රධාන ස්ථාන ප්රතිලාභ:
🏫OKI ජාත්‍යන්තර පාසලට 2.5 KM
🏫ලයිසියම් ජාත්‍යන්තර පාසලට 3.6 කි.මී
🚑 රාගම රෝහලට කි.මී 3 යි
🏫 කඳාන ද මැසනොද් විද්‍යාලයට කිලෝමීටර් 3 කි
🚆වල්පොල දුම්රිය ස්ථානයට 800 මීටර්
🚦කඳාන නගරයට 3.5 කි.මී
🚦 රාගම නගරයට 3 කි.මී
✝️ විනාඩි 3 තේවත්ත බැසිලිකා දේවස්ථානය,
🚦කොළඹ-මීගමුව-කටුනායක අධිවේගී මාර්ගයට විනාඩි 15 යි
✈️ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට විනාඩි 30 යි
🔻පරීක්ෂාවෙන් පසු මිල සාකච්ඡා කළ හැක🔻
💰 මිල: ලක්ෂ 240 (සාකච්ඡා කරගත හැක)
✅ අනුමත මිනින්දෝරු සැලැස්ම සහ ගොඩනැගිලි සැලැස්ම
✅ පළමු පන්තියේ නිරවුල් ඔප්පුව
✅ අනුකූලතා සහතිකය
📞 දැන්ම අමතන්න (ගැනුම්කරුවන්ට පමණි)
බ්‍රෝකර් මහතුන් අවශ්‍ය නොවේ