රාගම රම්පිටිය නිවස විකිණීමට කාමර දෙකයි සාලය කුස්සිය නානකාමර ඇතුලතින් සහ පිටතින් ඇති පර්චස් 8.1
රාගම නගරයට මීටර් 800 රාගම කඩවත පාරට මීටර් 500 මෙඩිකල් ෆැකල්ටියට කාමර කුලියට දීමට උවද පුළුවන් , සම්පූර්ණ නිවස රුපියල් 25000 කටත් කාමරයක් රුපියල් 15000 ටත් වඩා කුලියට දීමට උවද පුළුවන් නිවසට යන පාර අඩි 3 මෝටර් සයිකලයක් පමනක් යාමට පුලුවන්, ලක්ශ 58/= මිලගනන් සාකච්ඡා කරගත හැක,මුලින් ලක්ශ 35 ක් දී ඉතිරි මුදල් වාරික වශයෙන් අවුරුද්දක් ඇතුලත ගෙවීමට උවද සාකච්ඡා කරගත හැක,