රාගම නගරයට ඇවිද යන දුරින් අගනා නිවසක් විකිනීමට ඇත..
සුන්දර වෙල් යායක සුන්දරත්වය සමගින් තෙමහල් නිවසක්
පර්චස් 14.22
කාමර 6
නානකාමර 5
ඇනෙක්ස් දෙකක්
තෙකලා විදුලිය
නල ජලය
මාසික ආදායමක් ඉපයීමට හැකි
උතුරු කොළඹ රාගම ශික්ෂණ රෝහලට විනාඩි 2
පෞද්ගලික රෝහල් වෙත කඩිනමින් ලගාවීමේ පහසුව,
කාර්ය බහුල නාගරික ප්රදේශයක සාමකාමී සහ හරිත පරිසරයක නිමවා ඇති මෙම නිවස අදම ඔබේ කර ගන්න ප්රමාද නොවන්න.
වැඩි විස්තර සදහා අමතන්න,