රාගමට, කඳානට, ජා ඇලට ආසන්නව බටුවත්ත දුම්රිය පොළට නුදුරුව නුදුරින් පර්චස් 33.5ක් සමඟ දෙමහල් නිවස විකිණීමට.
🔹ප්‍රධාන පාරට ආසන්නයෙන්🔹
🔸නිදනකාමර 4
🔸නාන කාමර 3
🔸විසිත්ත කාමරය සහ ලොබිය
🔸කෑම කාමරය සමග නවීන පැන්ට්‍රිය
🔸පැන්ට්‍රිය සමග මුළුතැන්ගය
🔸බැල්කනි සමග ඉහළ ටෙරසය
🔸සේවක කාමරය සහ නානකාමරය.
▫️️වාහන කිහිපයක් නැවැත්වීමේ හැකියාව.
🔹නිස්කලංක පරිසරය
▫️️පර්චස් 33.5යි.
▫️️වර්ග අඩි 3000යි.
මිල ලක්ෂ 390යි.
මිලියන 39යි
බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි
✨️සියනෑ REAL ESTATE✨️
4B/R Two Storey House For Sale near Ragama, Batuwatte Station.
▫️️Very Close to Kandana, Ragama, Ja Ela.
🔸 Bedrooms 4
🔸 Bathrooms 3
🔸 Living
🔸 Dinning
🔸 Pantry with Kitchen
🔸 Balcony
🔸 Servant Room with Bathroom
🔸 Spacious Garden
🔹Calm & Quiet Area.
33.5 Perches
3000 Sq,ft
390Laks
39 Millions
Negotiable
No Brokers please
Please Call For Seen on Appointment more information and Price📲 📞