අපගේ පහසුකම්
ඔබට තනි කාමරයක් හෝ මුළු නිවසම කුලියට ගත හැක.
ඒසී (AC) හෝ ඒසී නොවන (Non-AC) කාමර ඇත.
සෑම කාමරයකටම යාබදව වෙනම නානකාමර බැගින් ඇත.
ආරක්ෂිත වාහන නැවැත්වීමේ ඉඩ
සාලය (Living room) සහ බැල්කනිය භාවිතා කළ හැක.
ස්ථානය: අනුරාධපුර නගරයට සහ පූජා නගරයට ඉතාමත් ආසන්නයි.
මුළු නිවසම වෙන්කිරීමේදී මුළුතැන්ගෙයි පහසුකම් ලබාගත හැක
මිල ගණන්: රු. 2,500/- සිට ඉහළට.
What We Offer
Rent Options: Rent a single room or the entire house.
Rooms: Choose between AC or regular (Non-AC) rooms.
Bathrooms: Every room has its own attached bathroom.
Parking: Safe and secure parking is available.
Shared Spaces: Enjoy access to a living room and a balcony.
Kitchen: You can use the kitchen only if you book the whole house.
Location: Very close to Anuradhapura town and the Sacred City.
Price: Starts at Rs. 2,500 and goes up depending on your choice.