Queen Inn
You can rent rooms or the whole house.
Rooms: AC or Non-AC rooms available.
Bathrooms: Every room has an attached bathroom.
Parking: Safe and secure parking space.
Facilities: living room and a balcony.
Kitchen: You can use the kitchen if you rent the whole house.
Location: Very close to Anuradhapura town and the Sacred City.
Price: Starting from Rs. 2,500/- upwards.
ඔබගේ අවශ්‍යතාවය පරිදි තනි කාමර ලෙස හෝ සම්පූර්ණ නිවසම වෙන්කරවා ගත හැකිය.
කාමර: වායුසමනය කළ (AC) හෝ වායුසමනය නොකළ (Non-AC) කාමර.
සෑම කාමරයකටම සම්බන්ධ වූ (Attached) නානකාමර.
සම්පූර්ණ නිවසම වෙන්කරවා ගැනීමේදී මුළුතැන්ගෙය භාවිතා කිරීමේ පහසුකම හිමිවේ.
ආරක්ෂිත වාහන නැවැත්වීමේ ඉඩකඩ.
අනුරාධපුර නගරයට සහ පූජනීය පෙදෙසට ඉතා ආසන්නව පිහිටා ඇත.
ගාස්තුව: රු. 2,500/- සිට ඉහළට.