Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

QUANTITY SURVEYOR (Male / Female)
පැපිලියාන පිහිටි අප ආයතනය ගොඩනැගිලි අලුත්වැඩියා හා නඩත්තු කටයුතු සිදු කරන ප්රමුඛ ආයතනයකි. කොළඹ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක ව්‍යාපෘති සඳහා Quantity Surveyor තනතුර සඳහා සුදුසු අයදුම්කරුවන් කැඳවනු ලැබේ.
🔹 කාන්තා හා පිරිමි දෙපාර්ශවයෙන්ම අයදුම් කළ හැක
🔹 අදාල ක්ෂේත්රයේ අවම වසර 01ක පළපුරුද්දක් තිබීම විශේෂ සුදුසුකමකි
🔹 පිරිමි අයදුම්කරුවන් සඳහා යතුරුපැදියක් සහ රියදුරු බලපත්‍රයක් තිබීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ
🔹 මරදාන, බොරැල්ල, කොළඹ හා අවට ප්‍රදේශවල පදිංචි වීම විශේෂ වාසියකි
💰 ඔබගේ හැකියාව හා අත්දැකීම් අනුව ආකර්ෂණීය වැටුප් ලබාදෙනු ලැබේ
අයදුම් කිරීමට අවශ්‍ය තොරතුරු:
නම (Name)
දුරකථන අංකය (Contact Number)
වයස (Age)
වසන ස්ථානය (Location)
පළපුරුද්ද (Experience)
අපේක්ෂිත වැටුප (Expected Salary)
Bike License (තිබේ නම්)
📩 අයදුම් කිරීමට WhatsApp මගින් පහත අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න:
📞 0703515000
QUANTITY SURVEYOR (Male / Female)
Our company, located in Piliyandala, specializes in building renovation and maintenance work. We are currently looking for suitable candidates for the position of Quantity Surveyor to support our projects within the Colombo District.
🔹 Applications are open to both male and female candidates
🔹 Minimum 1 year of experience in the relevant field will be considered an added advantage
🔹 For male applicants, having a motorbike and valid riding license will be an added qualification
🔹 Candidates residing in Maradana, Borella, Colombo, or nearby areas will be given preference
💰 Salary is negotiable based on your skills and experience
To Apply, Please Send the Following Details:
Name
Contact Number
Age
Location
Experience
Expected Salary
Bike License (if available)
📩 If you are interested, please send your details via WhatsApp:
📞 0703515000


