QUANTITY SURVEYOR ( Male / Female )
පැපිලියාන පිහිටි අප ආයතනය ගොඩනැගිලි අලුත්වැඩියා කටයුතු සිදු කරන ආයතනයකි. කොළඔ දිස්ත්‍රික්කය තුල අපගේ ව්‍යාපෘති සදහා මිණුම් ලබා ගැනීම සදහා අදාල වාර්තා සෑදීම සදහා පුහුණු අයවලුන් අවශ්‍යයි
🔹කාන්තා ,පිරිම් දෙපාර්ශවයෙන්ම බදවා ගනු ලැබේ.
🔹අදාල ක්ශේත්‍රයේ අවම වසරක පලපුරුද්ද විශේෂ සුදුසුකමකි.
🔹 පිරිමි අයදුම්කරුවන් සදහා යතුරු පැදියක් තිබීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
🔹මරදාන, බොරැල්ල හෝ කොළඹ හා තදාසන්න ප්‍රදේශයන් අවට පදීංචිය විශේෂ සුදුසුකමක් ලෙස සැලකෙයි.
ඔබගෙ හැකියාව හා අත්දැකීම් අනුව වැටුප් ලබාගත හැක
මේ සදහා ඔබ අයදුම් කිරීමට කැමති නම් පහත තොරතුරු සම්පූර්ණ කර එවන්න.
Your name
Contact Number
Age
Location
Experience
Expected Salary
Bike License
මේ සදහා අයදුම් කිරීමට කැමති නම් Whats app කෙටි පනිවිඩයක් යොමු කරන්න
☎️ 0703515000