කැලණිය කොහිලවත්ත පිහිටි ප්රමුඛ පෙලේ තේ අපනයන කර්මාන්ත ශාලාවක් වන අපගේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය ඉහළ මට්ටමක පවත්වා ගැනීම සඳහා කැපවීමෙන් වැඩ කළ හැකි ක්රියාශීලී තත්ව සුපරීක්ශකවරයකු හෝ සුපරීක්ශකවරියක දැන් බඳවා ගැනේ .
සුදුසුකම්:
අදාළ ක්ෂේත්රයේ වසර 1-2 ක පළපුරුද්ද (විශේෂ සුදුසුකමකි).
අ.පො.ස. (උසස් පෙළ) සමත් වීම.
කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව.
රාත්රී මුර සේවා අදාල වේ
ප්රතිලාභ:
ආකර්ෂණීය වැටුප් සහ අනෙකුත් දීමනා.
සුහදශීලී සේවා පරිසරය.
ඔබේ ජීව දත්ත පත්රිකාව (CV) - 077 304 8753 (Whatsapp) හරහා අප වෙත අදම යොමු කරන්න.
දුරකථන : 077 3048753