💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර: Quality Checker (Male) – මාලබේ Head Office
💠 𝗞𝗲𝘆 𝗥𝗲𝘀𝗽𝗼𝗻𝘀𝗶𝗯𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀 | රැකියාවේ කාර්ය භාරය:
【~】✪ අවුට්ලට් වෙත නිතර ගොස් මෙහෙයුම් ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම
【~】✪ ආහාර තත්ත්වය, සේවා මට්ටම සහ සෞඛ්‍ය පිරිසිදුභාවය පරීක්ෂා කිරීම
【~】✪ සමාගම් ප්‍රමිතීන්ට අනුකූලව පිරිසිදුභාවය සහ ක්‍රියාපටිපාටි පවත්වා ගැනීම
【~】✪ Outlet Supervisors සමඟ සම්බන්ධවී feedback ලබා දීම
【~】✪ ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධවී සේවාව පිළිබඳ අදහස් ලබා ගැනීම
【~】✪ සංවර්ධනයට අවශ්‍ය කරුණු හඳුනාගෙන කළමනාකරණයට වාර්තා කිරීම
【~】✪ සියලුම outlets වල brand standards එකසමානව පවත්වා ගැනීමට සහාය වීම
💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම්:
【~】✪ පිරිමි අයදුම්කරු
【~】✪ වලංගු Riding License සහ තමන්ගේ bike එක තිබිය යුතුය
【~】✪ හොඳ සන්නිවේදන සහ අන්තර් පුද්ගල කුසලතා
【~】✪ ශක්තිමත් observation සහ reporting හැකියාව
【~】✪ ස්වයංක්‍රීයව වැඩ කිරීමට සහ outlets අතර ගමන් කිරීමට හැකියාව
【~】✪ QSR / Food & Beverage ක්ෂේත්රයේ අත්දැකීම් තිබීම අමතර වාසියකි
💠 📍 𝐉𝐎𝐁 𝐃𝐄𝐓𝐀𝐈𝐋𝐒 | රැකියා විස්තර:
【~】✪ Full Time – Field Based
【~】✪ Flexible working hours (outlet visits අනුව)
【~】✪ Location: Bubble Mania Malabe Head Office
✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද:
ආකර්ශනීය වැටුප් පැකේජ සහ වෘත්තීය වර්ධන අවස්ථා
✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
මෙම තනතුර සඳහා සුදුසු නම්, "Apply for this job" හරහා හෝ පහත සම්බන්ධ කරගන්න.
📳 Contact | දුරකථන අංකය: 077 088 4019
📧 Email | ඊ-මේල්: hr@bubblemania.lk