4 පොයින්ට් ක්‍රමයට (4 ලක්ෂ්‍ය පද්ධතියට) හෝ සමාගමේ ප්‍රමිතීන්ට අනුකූලව ආයතනයට පැමිණෙන හා අභ්‍යන්තර රෙදි පරීක්ෂා කිරීම.
රෙදිවල පවතින දෝෂ, GSM, පළල සහ හානි මෙන්ම වර්ණ සංකූලතා නිසි ලෙස හඳුනාගැනීම සහ වාර්ථා කිරීම.
සමාගමේ අභ්‍යන්තර අවශ්‍යතාවයන් හා ගැණුම්කරුවන්ට එරෙහිව රෙදිවල ගුණාත්මකභාවය තහවුරු කිරීම.
අනුමත කරන ලද රෙදි සහ ප්‍රතික්ෂේප කරන ලද රෙදි නිවැරදිව වෙන් කිරීම.
ක්රමානුකූල ලෙස වාර්තා සහ රෙදි පරීක්ෂණ වාර්තා පවත්වා ගැනීම.
ගබඩා අංශය, කැපීම් අංශය සහ තත්ත්ව සහතික කණ්ඩායම් සමඟ නිවැරදි සම්බන්ධීකරණයක් පවත්වා ගැනීම.
රෙදි නිවැරදි කිරීමෙන් පසු නැවත පරීක්ෂා කිරීමට සහය වීම