Earbuds
🔥 🎶#QKZ_AK6_HiFI_Wired_Earphone 🎶🔥#In_Ear_Monitor_IEM 🎶 🔥🎵🤟
#BrandNew
Price_1850/=LKR
🔥3 Monthly Warranty 😉👌
🔥1ට එකක් Warranty🔥
🔥Cash On Delivery Available🔥
🔥🔥Free Delivery 🔥🔥
QKZ TM කියන්නේ සංගීත රසවිදින්නන් වෙනුවෙන්ම ආරම්භවූ සමාගමක්🔥. 2015 වර්ෂයේ ලෝකයේ හොදම Headphone & Handsfree නිෂ්පාදන සමගම බවට පත්වුයේ ඔවුන්ගේ උපාංග වල ඇති ගුණාත්මක භාවය නිසාමයි💪.
මෙම සමගම විසින් ඉදිරිපත්කළ QKZ AK6 යනු,
✅ඉතා සුපැහැදිලි ශබ්ධ රසාස්වාදයක් වගේම සුපිරිම Bass එකක්🔊 සහිත,
✅Gamer's ලට Surround Sound පහසුකම සමගිනි සුපිරි Gemming 🏂අද්දැකීමක් ලබාගැනීමට හැකි ආකාරයට නිර්මාණය කර ඇති,
✅Gamer's ලට විතරක් නෙමේ සංගීත භාණ්ඩ වාදනය කරන ඔබටත් 🎻 In Ear Monitoring (IEM) එකක් විදිහටත් යොදාගන්න පුළුවන්.
✅මල් කඩන අයට Bus🚌 කේ Train🚊 එකේ යනකොට අවට ශබ්ධ වල බාධාවකින් තොරව🔕 නිදහසේ තමන්ගේ ආදරණියන් සමග කතා කරන්න පුළුවන් වෙන්න Noise Cancelling Feature 🎧එකත් ලබා දීලා තියෙනවා. ඒ නිසා පිටතින් එන ශබ්ධ වලින් කිසිඳු බාධාවක් නැතිව නිදහසේ මලක් කඩන්න පුළුවන්😋. තව HD Microphone 🎤එකකුත් තියෙනවා. ඒ නිසා ඉතා සුපැහැදිලිව Call 📞ගන්න වගේම Voice Recoding 📼කරන්න උනත් පුළුවන්😋.
✅Sport Model 🏂එකට හදලා තියෙන නිසා කනෙන් ගැලවිලා වැටෙන ප්රශ්නෙත් විසදෙනවා. ඒ වගේම Handsfree එකත් එක්ක Ear trips 📎තුනක්ම හම්බෙනවා.ඔයාට ගැලපෙන එකක් දාගන්න පුළුවන්🙈. ඒ වගේම් Ear Hook දෙකකුත් ලැබෙනවා ඒ නිසා කනේ රදාවාගන්න ඉතාම පහසු වෙනවා 😋.
✅🔥වැදගත්ම දේ තමයි කල් පැවැත්ම💪🥺. ගොඩක් වෙලාවට Handsfree එකේ කේබල් එක එක්කෝ දිග මදි නැත්තන් ඉක්මනට කැඩෙනවා🥲. QKZ AK6 Handsfree එකේ 1.2m 🤩දිග කේබල් එකක් වගේම ඉතා ශක්තිමත් කල්පවැත්මක් සහිත කේබල් එකකින් සාමන්විත වෙනවා. ඒ නිසා කිසිඳු ගැටළුවකින් තොරව වසර කිහිපයක් භාවිතා කරන්න පුළුවන් 🥺.
📦 ඔබගේ ඇණවුම ලබාදීමට,
1. නම(Name)
2. ලිපිනය(Address)
3. දිස්ත්රික්කය(District)
4. දුරකථන අංක 2ක්( Tele No)
Page එකට Message එකක් දාන්න
🔥Transportation Throughout The Island🔥
🚗 🚗Within 3 Working Days🚗 🚗.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!