Rs 665,000
Negotiable
Description
For sale by
Dinesh Dulanjana
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
QG .ඔරිජිනල් ම ටින් බොඩිය.ඔරිජිනල් තට්ටු. මඩබෝක්කු එන්ජින් රූම් 100% .ආපු සයිලාන්සර් (කම්පැනි සව්න්ඩ් 👌).එන්ජින් රනින් කම්පැනි තත්වයේ ම ඇත.2025.09 වනතෙක් ලයිසන් ඉන්සුවරන්ස් ඇත .අවුරුදු ගානක් දෙවෙනි අයිතිය සතු වූ ත්රීරෝද රතය .ලොකු බැටරි .ටයර් හොදයි .ඔරිජිනල් කලු රෙද්ද .ආපු සීට් කවර ඇත.ඩෑශ් බෝඩ්,චැසි නම්බර් ,එන්ජින් නම්බර් ජෙනුයින් .ලයිට් ,ඔරිජිනල් හෝන් ,වයිපර් ඇතුලු ඔරිජිනල් අන්ගෝපාන්ග සියල්ලම වැඩ .ෆිනෑන්ස් නොමැත .පරීක්ෂාවෙන් පසු පලමු සාදාරන ඉල්ලුමට .දෙල්ගොඩ