💦වැස්සට බිත්තිය අවපැහැ ගැන්වෙලාද❓
💢තීන්ත ගාල ඉවරයක් නැද්ද
🧲හැමදාම, හැම තැනම දකින emulsion paint වෙනුවට වැඩි වාසියක් සහ සුන්දරත්වයක් එකතු කරන, නඩත්තුවෙන් තොර PVC wall Panel වලට මාරු වෙන්න.
💙කෘමින්ගෙන්, ජලයෙන් හානියක් නැති.
💙ගිනි පැතිරීමෙන් තොර, සැහැල්ලු සහ ශක්තිමත් i-panel PVC wall Panels නිවසේ හෝ කාර්යාලයේ ඕනෑම බිත්තියකට සුදුසුයි.
💙අඟල් 8", 12" පළල වලින් ඔබට සිතැගි වර්ණ වලින් ලබා ගත හැකි නිසා, ඔබගේ අවශ්‍යතාවය පසුතැවීම් වලින් තොරව සපුරා ගන්න දැන්ම පියනගන්න Sivilima Wellawatte වෙත.
😊 බලයලත් අලවි නියෝජිතයෙකුගෙන් භාණ්ඩ මිලදී ගැනීමේ වාසි,
🔺 නිෂ්පාදකයාගෙන් වගකීමක්.
🔺 අඩුම මිල සහතිකය.
🔺 ඔබගේ විදුලි උපාංග (පංකා, විදුලි පහන්, ආදිය) නොමිලයේ සවිකරදීම
🟢 සියළුම PVC වහලවල් හා සිවිලිම් සදහා අවශ්‍ය Panel හා Accessories එකම වහලක් යටින්🔸
😊 අප රටේම සාඩම්බර නිශ්පාදනයක් වන I Plus හා I Panel සිවිලිම් පැනල් වෙළද පොලේ අඩුම මිළට තෝරා ගැනීමට පහසු වර්ණ සංකලන රැසකින්
💙 ඔබ Sivilima Wellawatte වෙතම පැමිණිය යුත්තේ ඇයි?
✅ ප්‍රමාදයකින් තොරව අවශ්‍ය තොග ලබාගත හැකිවීම
✅ තෝරා ගැනීමට වර්ණ රාශියක් ඇති එකම ප්‍රදර්ශණාගාරය වීම
✅ සිවිලිම හා වහල සදහා අවශ්‍ය උපාංග සොයා රස්තියාදු වීමට අවශ්‍ය නොවීම
✅ කාලය හා මුදල් ඉතිරිවීම
✅ තරුණ සුහදශීලී, පළපුරුදු කාර්ය මණ්ඩලයක සහය හිමිවීම
✅ ඉතිරි තොග බාරගන්නා එකම ප්‍රදර්ශනාගාරය වීම
✅ වසර ගණනක අත්දැකීම් හා සේවා සපයන්නකු වීම
✅ ඉදිකිරීමට කාර්මික සහය අවශ්‍ය ඔ්නෑම අවස්ථාවක සපයාදීම
✅ දහස්ගණනක පාරිභෝගිකයන්ගේ විශ්වාසයට පාත්රවී තිබීම
✅ වෙළ පොලේ රවුමක් යන්න දෙහිවල සිවිලිම වෙවෙඑන්න.මිළ ගණන් හා සේවාව සසදන්න.
✅පාරිභෝගිකයා සූරානොකන සාධාරණ ව්‍යාපාරයක් වෙත පිය නගා ඔබගේ අවශ්‍යතාව සපුරාගන්න
✅ We offer you solid Ceiling/ Wall Solutions for your home, office or any commercial space. i-panel Ceiling products are ecofriendly, produced under Sri Lankan environmental conditions and certified with ISO9001-ISO 14001. We at, Sivilima Showroom Wellawatte are more than happy to provide our service with a huge variety of ceiling, wall and roofing products with highest build quality and finest appearance.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
![Sivilima Factory Outlet Colombo](https://i.ikman-st.com/u/sivilima-malabe/c5c260a9-7eee-4caf-b447-cc93a2b36f92/48/36/cropped.jpg)
PVC panel Wall Fabrication (බිත්ති පැනල්)
MEMBERColombo, Trade ServicesRs 22058 daysPVC Wall Panel and Ceiling Fabrication
MEMBERColombo, Trade Services55 daysBox Ceiling, Wall PVC Panel Fabrication (Panal Civilima)
MEMBERColombo, Trade Services7 daysCeiling Fabrication Ipanel and PE+ PVC Panels
MEMBERColombo, Trade Services55 days