බණ්ඩාරවෙල පිහිටි පෞද්ගලික නිවාඩු නිකේතනයක් (Holiday Bungalow) සඳහා පළපුරුදු, විශ්වාසවන්ත සහ වගකීමෙන් වැඩ කළ හැකි පූර්ණකාලීන කෝකීවරයෙකු (අප්පු වරයෙකු) අවශ්‍ය කර තිබේ.
තනතුරේ විස්තර
• ස්ථානය: බණ්ඩාරවෙල
• තනතුර: පූර්ණකාලීන කෝකී (නවාතැන් ගෙන සේවය කළ හැකි අය විශේෂයි)
• සේවා පදනම: ස්ථිර / පූර්ණකාලීන
ප්‍රධාන වගකීම්
• පිරිසිදු, සෞඛ්යාරක්ෂිත සහ රසවත් ආහාර පිළියෙල කිරීම (ශ්‍රී ලාංකීය, බටහිර සහ BBQ ආහාර වර්ග).
• කුස්සිය සහ කෑම ගන්නා ස්ථාන ඉතා පිරිසිදුව තබා ගැනීම.
• අමුත්තන් සහ පැමිණෙන පිරිස් සඳහා ඉල්ලීම පරිදි ආහාර සැපයීම.
සුදුසුකම්
• නිවාඩු නිකේතනයක (Bungalow), හෝටලයක හෝ පෞද්ගලික නිවසක කෝකීවරයෙකු ලෙස වසර 2-3 ක අවම පළපුරුද්ද.
• සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය ව්‍යංජන, උදෑසන ආහාර වර්ග සහ මූලික බටහිර ආහාර පිසීමේ හැකියාව.
• අවංක, ආචාරශීලී, කඩිසර සහ යහපත් සෞඛ්‍ය පුරුදු ඇති අයෙකු වීම.
• වයස අවුරුදු 55 ට අඩු විය යුතුය.
• පෙර සේවා යෝජකයන්ගෙන් ලබාගත් නිර්දේශ ලිපි (References) තිබීම අමතර සුදුසුකමකි.
අපෙන් ඔබට
• ආකර්ෂණීය වැටුපක් (පළපුරුද්ද මත සාකච්ඡා කරගත හැක).
• නොමිලේ ආහාර සහ සුවපහසු නවාතැන් පහසුකම්.
• සුහදශීලී සහ නිදහස් වැඩ පරිසරයක්.
අයදුම් කරන ආකාරය:-
ඔබ සතුව නිසි පළපුරුද්දක් ඇත්නම්, සම්මුඛ පරීක්ෂණය සදහා වේලාවක් වෙන්කරවා ගැනීම සඳහා අදම අප අමතන්න. සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණීමේදී ඔබගේ අයදුම්පත (CV) සමග අවශ්‍ය අනෙකුත් ලිපි/සහතික සමග පැමිනෙන්න.
• දුරකථන අංකය / WhatsApp: 0706932785 / 0707303269
பண்டாரவெலவில் உள்ள ஒரு தனியார் விடுமுறை இல்லத்திற்கு, அனுபவம் வாய்ந்த, நம்பிக்கைக்குரிய மற்றும் பொறுப்பான முழுநேர சமையல்காரர் ஒருவர் தேவைப்படுகிறார்.