පුත්තලම ප්‍රදේශයේ මන්නාරම පාරේ ඉඩමක් විකිණීමට ඇත ( ID : PUTH001S )
⛳️ ඉඩමේ විශාලත්වය- අක්කර 10
⛳️ මුලු ඉඩම ලක්ෂ 500ක් බලාපොරොත්තු වේ. (මිල සාකච්චාකල හැක) මුදල් හදිස්සියක් නිසා අලෙවි කරනු ලැබේ,
⛳️ මෙම ඉඩම කජු වගා කරන ලද ඉඩමකි,
⛳️වාර්ශිකව කජු කිලෝ 3000ක් පමණ අස්වනු නෙලනු ලැබේ. (දැනට අමු කජු කිලෝ 1ක් රුපියල් 700ක් බැගින් වේ./වාර්ශික ආදායම ලක්ෂ 21කට ආසන්න වේ.
⛳️ කජු වගාව අතරින් පතර අක්කර 8ක පොල් වගාවක් ඇත (අවුරුදු 5කින් පූදින පොල් ගස් සිටවා ඇත. ගස් හිටවා දැනට අවුරුදු 2ක් පමණ වේ. )
⛳️එම ඉඩමේම අක්කර 2ක අඹ වගාවක් ඇත (කර්තකොලොම්බන් අඹ)
⛳️ ඉඩම වටකර කොන්ක්‍රීට් කණු දමා කටු කම්බි ගසා ඇත. ඊට අමතරව ඉඩම වටේටම මෝර දැලක් ගසා ඇත. (ඉත්තෑවන්, වල්ඌරන් වැනි සතුන් ඇතුල්වීම වැලකීමට)
⛳️ ඉඩමට පිවිසීම සදහා ගේට්ටු 2ක් ඇත.
⛳️ අයිතිකරුට හා සේවකයන්ට වෙන වෙනම ගෙවල් 2ක් ඉදිකර ඇත. (නිවාස 2ම ටයිල් කර ඇත)
⛳️ කිලෝ වොට් 5ක සූර්ය පැනල 2ක් සවිකර ඇත
⛳️ විදුලි සැපයුම ඉඩම දක්වාම පැමින ඇත.
⛳️ අමතරව ඉඩමේ තේක්ක ගස් හිටවා ඇත.
⛳️ මීට අමතරව කෙසෙල් සහ අනිකුත් එලවළු බෝගද වගාකර ඇත.
⛳️ මෙම ඉඩම ලක්ෂ 150ක් පමණ යොදා සංවර්දනය කර ඇති ඉඩමකි.
⛳️ මෙම ඉඩම සමග අත්ට්‍රැක්ටර්, වතුර ටැංකි, නළ ලින්, ලීටර් 18000ක පරිමාකින් යුත් භූගත ජල ටැංකිද ලබාදෙනු ලබයි.
⛳️ වන අලි උවදුරු රහිත ප්රදේශයකි.
⛳️ මෙය කෘශිකාර්මික ඉඩමකි.
⛳️ සංචාරක හෝටල් කර්මාන්තයක් ඉදිකිරීමට සුදුසුම ස්ථානයකි.
⛳️ ආසන්න ස්ථාන වලට දුර-
විල්පත්තුව ජාතික වනෝද්‍යානයට දුර කි.මි 10කි
තබ්බොව වැවට කි.මි 9කි,
පුත්තලම නගරයට 16km ඇති
වනාතවිල්ලුව නගරයට ආසන්නව ඇත
(දැනට වගාකටයුතු නවත්වා ඇති බැවින් ඉඩමේ තැනින් තැන වල් පැල බිහිවී ඇත)
⛳️ අමතන්න:
⛳️ වැඩි විස්තර සඳහා WhatsApp: