පුෂ්පරාග කාකනිල් මැණික් රිදි මුදු Dark Blue Sapphire Silver Ring
Natural 🇱🇰 Dark Blue Sapphire (කාකනිල් මැණික්) 💎
925 Silver Ring. Riddhi💍
Natural 🇱🇰 Yellow Sapphire Gemstone 💎
පුෂ්පරාග මැණික රිදි මූදු
Natural Emerald Gemstone 💎
මරකත පච්ච රිදි මූදු
Free Island Wide Cash on Delivery🚚
දිවය්න පුරා ඔබේ නිවසට නොමිලේම ගෙන්වගන්න.
ගෙදරටම ගෙන්වා ගැනීමට සදහා
ඔබගේ: නම
ලිපිනය
දුරකථන අංකය අපට එවන්න.
භාණ්ඩ ලබා ගැනීමෙන් පසු මුදල් ගෙවන්න
With Gem Certificate
සහතිකයක් සහිතව
Lowest Price in Sri Lanka 100% Natural Certified Gemstones with Money Back Guarantee.
නිල් මැණික් පැළැදීමෙන්.
සිත්වේදනා පහවීම – සේවකාදීන්ගේ ගෞරවාදරයට පාත්රවීම හදිසි ධනලාභ ඇති කිරීම – ශරීරයේද – සිතේද
සැහැල්ලු බවක් ඇතිවීම – සතුට උදාවීම – අන්‍යයන් මවිතකරන අයුරින් යහපත් සිරිත් අනුගමනයට යොමු වීම. අංග විකලා දී රෝග තත්ත්වයන්ගේ පහවීමත් සිදුවේ.
Blue Sapphire is the stone for knowledge and intelligence. This stone is also known to bring protection, wealth, money and specially fame. Because of this Blue Sapphire studded jewellery is worn by many royalty and celebrities around the world. Also in "Chakra" Healing, Blue Sapphire is known to bring calmness and focus. As the Sapphires are known for thousands of years, this stone is used to bring love and commitment for relationships. That is why many people chose Blue Sapphire as a gemstone for engagement rings. Moreover, Blue Sapphire has chemical properties which help in securing your thoughts and helping you to express yourself more.
නිල් මැණික් යනු දැනුම හා බුද්ධිය සංකේතවත් කරන මිණි කැටයයි. එමෙන්ම මෙය ආරක්ෂාව, ධනය හා කීර්තිය සඳහාද පළඳින මිණි කැටයයි. ලොව පුරා රාජකීයයන් සහ ප්‍රසිද්ධ පුද්ගලයින් නිල් මැණික් පළඳිනු ලබන්නේ මේ හේතුවෙනි. "චක්‍ර"සුවකිරීමේ ක්‍රමවේදයට අනුව නිල් මැණික් යනු නිසංසල බව සහ ජීවිතයට
ඉලක්කයක් ලබාදිය හැකි මිණි කැටයකි. නිල් මැණික් තුලින් සබඳතා වලට ආදරය සහ කැපවීම ළඟාකරදෙන බව වසර දහස් ගණනකටත් පෙර සිට පැවති
විශ්වාසයකි. එමනිසා බොහෝදෙනා විවාහ ගිවිසගැනීම් මුදුව සඳහා නිල් මැණික් භාවිතා කරයි. එමෙන්ම නිල් මැණික් තුල ඇති රසායනික ගුණ තුලින් ඔබට හොඳ අදහස් ඇති කරවීමටත් ඒවා ක්‍රියාත්මක කිරීමටත් හැකියාව ඇති කෙරේ.
පුෂ්පරාග මැණික් පැළැදීමෙන්.....
උසස් ප්රභූන්ගේ ගෞරවාදරයට පාත්රවීම – රාජකීයන්ගෙන් ගරු නම්බු ලැබීම – විවිධ විද්‍යාවන් කෙරෙහි සිත ඇදී යැම – යස ඉසුරු දියුණුවීම. පරිත්‍යාග සීලී බව ඇති වීම – සතුරන් පහවීම යහපත් නිවාස යාන වාහන ලැබීම – අපස්මාර වැනි වසංගත රෝගාබාදා දියෙන් ආරක්ෂා වීම ආදී සුබඵල ප්‍රධානය කරයි
Yellow sapphire will make one intellectual, charitable
religiously inclined and respectable towards elders. It ensures wealth, honours, name and fame.
පුෂ්පරාග වල අඩංගු කිරණ ශක්තීන් බුද්ධීන් වර්ධනය මතක ශක්තිය වර්ධනය කිරීම ඉගනීමේ රුචිය වර්ධනය කෙරෙහි උත්තේජනයක් ඇතිකරයි . එමෙන්ම පුෂ්පරාග පැලඳීමෙන් යම් අයෙකුගේ ධනය ද ගෞරව්යද කීර්තියද වැඩි දියුනු වන බව ජොතිශ්යේ සඳහන් වේ.
අවශ්‍ය ඔනැම වර්ගයේ ස්වාබාවික මැණික් සහ ස්වර්ණාභරණ ලාබාගැනිම සදහා විමසන්න
The Designers Gem & Jewellery
Licenced By the Gem & Jewellery Authority
ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය බලයලත්
OPEN 365 Days
සතියෙ සෑම දිනකම විවුර්තඉ
Find us on Facebook -
Find us on Facebook -
Instagram.com/TheDesignersgem
Check out our ikman Member Page for more Designs or visit our workshop
https://ikman.lk/en/shops/designers-gem-jewellery
Whatsapp / Viber / imo
Feel Free to Call Us For More information
වැඩි විස්තර සඳහා පහත අංකයට අමතන්න..
(සිංහල / தமிழ் / English)...
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
කාකනිල් මැණික් රිදි මුදු Dark Blue Sapphire Gem Ring Db
MEMBERKandy, JewelleryRs 19,50016 daysකාකනිල් මැණික් රිදි මුදු Deep Blue Sapphire Silver Ring G7
MEMBERKandy, JewelleryRs 16,0006 daysනිල් මැණික්, පුෂ්පරාග රිදි මුදු Blue Sapphire Gem Silver ring
MEMBERKandy, JewelleryRs 19,00047 daysපුෂ්පරාග මැණික් රිදි මූදු(Yellow Sapphire Gem Silver Ring
MEMBERKandy, JewelleryRs 20,00017 days