ඉතාමත් සුරතල්, පිරිසිදු සුදු පැහැති, දිගු ලොම් සහිත (Doll-face Persian) බළල් පැටවුන් ආදරණීය නිවසක් සොයති.
** breed එක (වර්ගය):** පර්සියන් (Doll-face Persian)
ඉතාමත් සෞඛ්‍ය සම්පන්න, සෙල්ලක්කාර සහ ක්‍රියාශීලී පැටවුන්.
නිල් පැහැති ඇස් පැටව් 2 ක් හා Double eye(නිල්/කොල) පැටවෙකු සිටි.
Litter trained (වැලි වලට පුරුදු කර ඇත).
ඔබේ නිවසටත් අලුත් ආලෝකයක් එකතු කරගන්න අදම අපව සම්බන්ධ කරගන්න!
📞 දුරකථන අංකය: []