⭕මාසයක් පමණ වයසැති pure labrador retriever පැටවුන් විකිණීමට ඇත.
⭕ පැටවුන් ක්‍රීම් හා රන්වන් පැහැ කලවම් වේ.
⭕ නීරෝගී, ක්‍රියාශීලී, සෙල්ලක්කාර, හුරතල් හා කීකරු පැටවුන්.
⭕ පණුවන් සදහා බෙහෙත් ලබාදී ඇත.
⭕ ඝන ආහාර හුරු කර ඇත.(සමපෝෂ, බත්, dog food ලබාදේ)
⭕ පැටවුන්ගෙ වර්ධනය සදහා අවශ්‍ය දෛනික විටමින් වර්ග ලබා දෙමින් පවතියි.
⭕ මවුපියන් CKC ලියාපදිංචි සතුන් වේ.
⭕ පැටවුන් සමග මවුපියන්ද දැකගත හැක.
⭕ Location මීගමුව කදිරාණ