බලු පැටවුන් හය දෙනෙකු සිටි අතර එක් එක් බලු පැටවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවේ. අපිට ඕවා අයිති නෑ ඒත් ඒ ඔක්කොම එක අම්මෙක් වෙනුවෙන් ඉපදුන වීදි බලු පැටව්ය. අපේ ගෙදර දැනටමත් පූසෙක් ඉන්නවා. ඉතින් ඒ බලු පැටවුන් බලාගන්න අපහසුය.
අපි ඒක මුදලට විකුණන්නේ නැහැ. ඔබ බලු පැටියෙකු හදා ගැනීමට කැමති නම් කරුණාකර අප හා සම්බන්ධ වන්න.
There were six Puppies and each are of good health condition. We don't own them but those are all street dog Puppies born for a single mother.
We already have a cat here at home. So it's unabel to lookafter those puppies. We don't sell it for cash. If you are interested to adopt a puppy please contact us.
Location: Peradeniya, Panideniya