One month old non-vaccinated female puppy is available no money is needed. We are looking for a kind home to look after her. We found 3 puppies in our garden. Her mommy is stray dog lives around Uduvila Junction. Puppy is currently in our house.
මාසයක් වයසැති එන්නත් නොකළ ගැහැණු බලු පැටියෙක් ඉන්නවා. සල්ලි අවශ්‍ය නැහැ. අපි එයාව බලාගන්න හොඳ ගෙයක් හොයනවා. අපේ වත්තේ බලු පැටවුන් තුන්දෙනෙක් හම්බුනා. එයාගේ අම්මා උඩුවිල හන්දිය අවට ජීවත් වෙන අයාලේ යන බල්ලෙක්. බලු පැටියා දැනට අපේ ගෙදර ඉන්නවා.