These two 9-month-old girl pups are fully vaccinated, sterilized, and dewormed. Currently with their foster in Kohuwala and looking for their forever home. They’re sweet, energetic, and loving.
Please call if you’d like to adopt.
මේ මාස 9 ක් වයසැති ගැහැනු බලු පැටව් දෙදෙනා වන්ද්‍යාකරණ සැත්කමට ලක් කර, සියලු බෙහෙත් ලබා දී ඇත. හුරතල් හා ආදරණීයයි. දැනට තාවකාලිකව ඉන්නේ කොහුවල.
ආදරණීය ගෙදරක් දෙන්න කැමති නම් කතා කරන්න.