Selling due to upgrade
ටැංකිය යට ටිකක් දිරලා තියෙන්නේ. මම ගම් ගාලා තමයි පැද්දේ. ගන්න කෙනෙක් ට යට වෙල්ඩින්ග් කරල පේන්ට් එකක් ගහල පාවිච්චි කරන්න පුලුවන්. වෙන කිසිම අව්ල්ක් නෑ. සාධාරන ව ගන්න කෙනෙක් ඉන්නවා නම් කථා කරන්න මම ගාන අඩු කරලා දෙන්නම්