💼 තනතුර : පුහුණු / නුපුහුණු මැෂින් ඔපරේටර් (Ocean Lanka ආයතනය - රෙදි නිෂ්පාදන)
💠 සුදුසුකම් :
【~】✪ පුහුණු හෝ නුපුහුණු අයදුම්කරුවන් සලකා බැලේ.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ මැෂින් ඔපරේටර් කටයුතු සිදු කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්නීෂය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
මාසික වැටුප රු. 65,000 - 70,000 අතර ආදායමක් (සියලු මුල්‍යමය දීමනා සමග)
අතිකාල දීමනා
නිෂ්පාදන දිරි දීමනා
රාත්‍රි සේවා මුර දීමනා
පැමිණීමේ දීමනා
වැටුපට අමතරව ලැබෙන පහසුකම් සහ දීමනා:
ආහාරපාන
ප්‍රවාහන පහසුකම් (ගම්පහ දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි)
වසරකට නිල ඇඳුම් 8ක්
වසරකට දෙවරක් ප්‍රසාද දීමනා
වසර 10ක් සේවය සපිරෙන සේවක මහතුන්/මහත්මීන් රනින් ඇගයීම
නව වසරක් ඇරඹීමේදී ත්‍යාග පිරිනැමීම
වසර අවසාන ප්‍රසාද
විනෝද චාරිකා
වෛද්‍ය සේවා/හෙද සේවා
මරණාධාර ( සේවකයා/මව/පියා/නැන්දම්මා/මාමණ්ඩි අභාවයකදී)
රක්ෂණාවරණය (දරුණු අබාධ සඳහා ආවරණය සහ මරණාධාර)
සේවය කිරීමට සම්පුර්ණ ආරක්ෂිත පරිසරයක්
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, සම්මුඛ පරීක්ෂණ සඳහා පහත දුරකථන අංක අමතන්න.
📳 දුරකථන අංකය :
011 4 827 100 / 076 7 486 471 / 077 1 138 639
📧 ඊ-මේල් ලිපිනය : nillmini@oceanlanka.lk
📪 ලිපිනය :
බියගම Ocean Lanka ආයතනය
Www.oceanlanka.com